Tag: කිරි

Celebrating-60-Years-of-Lakspray-LBN.jpeg

1min260
විශ්වාසය, උසස් තත්ත්වය හා පෝෂණය තුළින් පන්නරය ලැබූ සාර්ථකත්වයේ ගමනක් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන ලංකා මිල්ක් ෆුඩ්ස් [Lanka Milk Foods (CWE) PLC] සමාගමේ ලක්ස්ප්‍රේ සන්නාමයට පසුගියදා වසර 60 ක් සම්පූර්ණ විය. ලංකා මිල්ක් ෆුඩ්ස් යනු උසස්  තත්වය හා පෝෂණය සම්බන්ධයෙන් මෙරට කිරි කර්මාන්තයට ආදර්ශ රැසක් සැපයූ සමාගමකි. එහි ලක්ස්ප්‍රේ සන්නාමය මෙරට පරම්පරා […]

Thushara-Jayalath-Group-Chief-Operating-Officer-GCOO-LBN.png

1min400
කොළඹ, ශ්‍රී ලංකාව – (දිනය) – පැල්වත්ත කිරි සමාගම විසින් තම සමාගමේ අඛණ්ඩ දියුණුව සහ වර්ධනය වෙනුවෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයින් දෙදෙනෙකු ප්‍රධාන තනතුරු දෙකක් සඳහා අලුතින් පත් කර ගන්නා ලද බව පසුගිය දා නිවේදනය කරන ලදි. මෙහිදී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරි (GCFO) ලෙසත්, තුෂාර ජයලත් මහතා සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි (GCOO) ලෙසත් […]

Ambewela-Butter-3d-LW-LBN.jpg

1min370
ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම ‘අඹේවෙල බටර්’ නැවත වරක් වෙළඳපොළට හඳුන්වා දීමට පසුගියදා පියවර ගත්තේ ය. ලංකා මිල්ක් ෆුඩ්ස් යනු මෙරට අතිශයින් ජනප්‍රිය අඹේවෙල සන්නාමය යටතේ පාරිභෝගිකයන් වෙත නැවුම් හා උසස්ම තත්වයෙන් යුත් කිරි නිෂ්පාදන තිළිණ කරන, දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ නොසැලෙන විශ්වාසය දිනූ සමාගමකි. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මැනැවින් හඳුනාගෙන, එම අවශ්‍යතාවන්ට ගැළපෙන […]

image-1-LBN-1.jpg

1min620
ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී වෙතින් එන අඹේවෙල කිරි නිෂ්පාදන, නැවුම් හා උසස්ම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන එකතුවක් ලෙස දොරින් දොර කියැවෙන නාමයක් බවට පත් වී තිබේ. ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල ගොවිපළවලින් ලබාගන්නා නැවුම් එළකිරිවලින්, ඉහළම තත්ත්වය හා රසය සුරැකෙන ආකාරයට අඹේවෙල කිරි නිෂ්පාදනය කරනු ලබයි. නැවුම් කිරි, චීස් සහ යෝගට් ඇතුළු නිෂ්පාදන වර්ග රාශියක් අඹේවෙල සන්නාමය […]

8-LBN.jpg

1min550
ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම මේ වනවිට ශ්‍රී ලංකාවේ කිරි ව්‍යවසායික කාන්තාවන්ගේ ජීවිත සහ ජීවනෝපාය මාර්ගයන් නගාසිටුවීම සඳහා පුරෝගාමී වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන මගින් රටේ කිරි ව්‍යවසායික කාන්තාවන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සහ ඔවුන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමුකෙරෙනු ඇත. ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ කාන්තාවන් ඉටුකරන භූමිකාවට නව අර්ථකථනයක් දෙමින්, ඔවුන් ආර්ථික […]

ISLAND-DAIRIES-LBN.jpg

1min520
      දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් වන අයිලන්ඩ් ඩේරීස්  පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා වරලත් අලෙවිකරුවන්ගේ ආයතනය සංවිධානය කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන සම්මාන උළෙලේදී කෘෂිකාර්මික සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී  අයිලන්ඩ් ඩේරීස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව