ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 17, 2021
වාර්ෂිකව රෝගීන් 80,000 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වන සහ රෝගීන් 350,000 කට වැඩි සංඛ්‍යාවක් සායන වලට පැමිණෙන කෑගල්ල ශික්ෂණ රෝහලට කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා දැඩි සත්කාර ඒකක ඇඳන් 03 ක් පරිත්‍යාග කරන ලදී. රෝහල විසින් බැංකුවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදුකළ අතර කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූ රෝගීන්ට මෙන්ම වෙනත් රෝගාබාධ වලට […]