ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 24, 2024
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance PLC සිය ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරනු පිණිස ක්‍රියාත්මක කරන “දිරියෙන් දියුණුවට මූල්‍ය සාක්ෂරතාව” ව්‍යාපෘතියේ තවත් අදියරක් පසුගියදා කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කයන් කේන්ද්‍රගත කරමින් පැවැත්විණ. HNB Finance සමාගමේ ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය යටතේ දියත් කර ඇති මෙම වැඩසටහන පසුගිය වසර කිහිපය මුළුල්ලෙහිම දිවයිනේ […]