වඳවීමේ තර්ජනයට පත්ව සිටින කැස්බෑවන් සංරක්ෂණය කරමින් ජෛව විවිධත්වය ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සහයෝගය ලබාදෙන ව්‍යාපෘතිය යටතේ අභිජනනය කරන ලද කැස්බෑ පැටවුන් දහස් ගණනක් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානය වෙත මුදාහැරීම සිදුවෙමින් පවතී. අම්පාර දිස්ත‍්‍රික්කයේ පානම ප‍්‍රදේශයේ ආරක්ෂිත කැස්බෑ කූඩු 70 ක් තුළින් අභිජනනය කළ කැස්බෑ පැටවුන් 8,490 දෙනෙකු පසුගිය මාස අට තුළදී […]