ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 17, 2025
-ඔබේ සිහින නිවහන සුරක්ෂිත කරගන්න- ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණ සන්නාමය වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), කොළඹ BMICH පරිශ්‍රයේදී පසුගිය නොවැම්බර් මස 14 සිට 16 දක්වා, අඛණ්ඩව 19 වන වරටත් පවත්වනු ලැබූ, ‘කැදැල්ල Art of Living 2025’ ප්‍රදර්ශනය සඳහා නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම නිවාස […]








