ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 19, 2026
වසර විස්සකට ආසන්න කාලයක් පුරා Orion City හි ප්‍රධාන අරමුණ වූයේ හුදෙක් කාර්යාල පරිශ්‍රයන් ගොඩනැගීම පමණක් නොවේ. ඒ වෙනුවට, විවිධ ආයතන සහ ව්‍යාපාරවලට නවෝත්පාදනයන් සිදු කිරීමට, සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට සහ වර්ධනය වීමට හැකි සක්‍රීය ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට Orion City නිරන්තරයෙන් කටයුතු කළේය. එහි තවත් ඉදිරි පියවරක් තබමින්, Orion City හි විශාලතම වාණිජ කාර්යාල සංකීර්ණ ව්‍යාපෘතියක් […]



