සියැට් කැළණි සමාගම විසින් දේශීයව නිෂ්පාදනය කරන සියැට් රේඩියල් ටයර පරාසය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා එම ටයර් ප‍්‍රමාණ 6 ක් මෑතකදී තරඟකාරී සන්නාමවල ටයර්වල කාර්යසාධනය සමග සැසඳීමට දැඩි පරීක්ෂාවකට ලක් කරන ලදී. මෙම මෙහෙවර ඉටු කිරීම සඳහා ‘සියැට්’ විසින් ඉන්දියාවේ ජාතික මෝටර් රථ පරීක්‍ෂණ, පර්යේෂණ සහ යටිතල සංවර්ධන පහසුකම් ව්‍යාපෘතිය (NATRIP) […]