ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 2, 2026
යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ලබන JURE ව්‍යාපෘතියේ සහය ඇතිව අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු පත් කිරීමේ ක්‍රියාවලියට විනිවිදභාවය එක් වෙයි 2026 මාර්තු 31, කොළඹ, ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය නවීකරණය කිරීමටත්, ආයතනික කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීමටත් ගනු ලබන අඛණ්ඩ උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සිය නව කළමනාකරණ තොරතුරු […]






