Tag: කාන්තා දිනය

Visitors-at-Kala-Pola-2-LBN.jpg

1min130
“මම බිම්මල් වවන්න පටන් ගත්තේ හිත සැහැල්ලු කරගන්න. මම හිතුවේ නෑ මේක මේ තරම් සාර්ථක ව්‍යාපාරයක් වෙයි කියලා. ජෝන් කීල්ස් පදනම මට අවශ්‍ය මූලික පහසුකම් සියල්ල සපයලා දුන්නා. දැන් මම කීල්ස් සුපිරි වෙළඳසැල්වලට බිම්මල් සපයනවා. දැන් මේ අවට තවත් කාන්තාවන් කීප දෙනෙක්ම මේ ව්‍යාපාරය පටන් අරන්.” ජාඇල ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ බිම්මල් වගා […]

Image-1-LBN-2.jpg

1min150
2026 වසරේ කාන්තා දිනයට සමඟාමීව Spa Ceylon විසින් “Her Business Matters” නමින් කරන මේ වැඩසටහන් මාලාවේ කාන්තා ව්‍යාපාරයන්ට සහයෝගයක් ලබාදීමේ අරමුණින් මාර්තු මාසය පුරාවටම මෙය දියත් කරනු ලබනවා. අපේ රටේ කාන්තාවන් විසින් ශක්තිමත් ආර්ථිකයක්, සමාජයක් සහ පවුලක් ගොඩනැඟීමට දායක වෙනවා යන අදහස මූලික කරගෙන ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන අදියර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. මාර්තු මාසය […]

image-04-LBN.jpg

1min300
2025 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව හැටන් නැෂනල් බැංකුව විසින් මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. ව්‍යාපාරික නායකයින්, මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ HNB නියෝජිතයින් ඇතුළුව කාන්තා ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 300 කට අධික පිරිසක් මෙයට සහභාගී විය. තිරසාර ව්‍යාපාර ගොඩනැගීමට සහ ඔවුන්ගේ ව්‍යවසායක ගමන ශක්තිමත් කිරීමට අවශ්‍ය මෙවලම් සහ […]

Womens-Day-2024-LBN.jpg

1min230
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද දැනුම බෙදාගැනීමේ සැසියකට කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන් (WSMEs) 200 කට අධික පිරිසක් සහභාගී විය. වෝටර්ස් එජ් හි පැවති මෙම සැසියට කාන්තා ගනුදෙනුකරුවන් සඳහා පමණක් වන බැංකු නිෂ්පාදන සහ සේවා කළඹ වන ‘අනගි’ කාන්තා බැංකුකරණ කළඹ විසින් සහාය දක්වන ලදී.     මෙම උත්සවයේ […]

Anagi-Womens-Day-offers-2023-LBN.jpg

1min590
      කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම උදෙසා සිය ‘අනගි’ ගනුදෙනුකරුවන්ට, මෙම මාර්තු මාසය පුරාවටම ‘අනගි’ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් සමඟ කරන මිලදී ගැනීම් සඳහා 50%ක් දක්වා වට්ටම්, ණය සහ ලීසිං පහසුකම් සඳහා විශේෂ අඩු පොලී අනුපාතයන්ද නිවේදනය කර ඇත. මාර්තු මාසයේදී නිවාස ණය, පුද්ගලික ණය සහ ලීසිං පහසුකම් සඳහා අයැදුම් කරණ […]

DFCC-Bank-Women-Entrepreneurs-Workshop1.jpg

1min420
    2022 මැයි 26, කොළඹ: 2022 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්, කුරුණෑගල සහ ඒ අවට ප්‍රදේශ වල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමි ව්‍යවසායිකාවන් ඉලක්ක කරගෙන විශේෂ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩමුළුවක් පැවැත්වීමට DFCC බැංකුව කටයුතු කළේ ය. කුරුණෑගල Hotel Indoora හිදී පැවති මෙම වැඩමුළුවට ව්‍යවසායිකාවෝ 75 දෙනෙක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලිය වන සුළු, කුඩා […]

Womens-Day-programme-for-UOC-undergraduates.jpg

1min540
        වෘත්තීය වශයෙන් ප‍්‍රගතියට ඇති අභියෝග, වෘත්තීයට අදාළ උපක‍්‍රම සහ  ව්‍යවසායකත්වයට ප‍්‍රවේශ වීම යන විෂයයන් පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවන් පිරිසක්  දැනුවත් කිරීමට කාන්තා දිනයට සමගාමීව කොමර්ෂල් බැංකුව විසින් මෑතකදී වැඩසටහනක් පවත්වන ලදී. කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සමග ඒකාබද්ධ වෙමින් කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකුකරණ වැඩසටහනේ අංගයක් […]

The-Daraz-Arya-Shakthi-team-2.jpg

1min660
        මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව රට පුරා විසිරී සිටින කාන්තා ව්‍යවසායකයින් ඇගයීම අරමුණු කර ගනිමින් Daraz Sri Lanka සමාගම විසින්, ‘Daraz ආර්යා ශක්ති’ වැඩසටහන දියත් කෙරිණි. ඊ-වාණිජ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Daraz Lanka සමාගම මෙම වැඩසටහන මගින්, මෙරට කාන්තාවන් විවිධ ඊ-වාණිජ්‍ය ව්‍යවසායන් හරහා ජනතාවට සහ රටට ජනනය කරන සමාජ, ආර්ථික හා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව