2025 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව හැටන් නැෂනල් බැංකුව විසින් මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. ව්‍යාපාරික නායකයින්, මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ HNB නියෝජිතයින් ඇතුළුව කාන්තා ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 300 කට අධික පිරිසක් මෙයට සහභාගී විය. තිරසාර ව්‍යාපාර ගොඩනැගීමට සහ ඔවුන්ගේ ව්‍යවසායක ගමන ශක්තිමත් කිරීමට අවශ්‍ය මෙවලම් සහ […]