ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 20, 2022
කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකුකරණ කළඹ යටතේ කාන්තා ගිණුම්හිමියන්ට අඩු වාරික සමඟ විශේෂ ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ ලබාදීම සඳහා බැංකුව රක්ෂණ සමාගම් කිහිපයක් සමග ඒකාබද්ධ වී ඇත. කාන්තා ගිණුම්හිමියන්ට දක්වන සැළකිල්ල පුළුල් කරමින් ජීවිත රක්ෂණ, ව්‍යාපාරික රක්ෂණ සහ නිවාස රක්ෂණ විකල්පයන් ලබා දෙන බව බැංකුව සඳහන් කරයි. මෙම රක්ෂණ සඳහා […]