කාන්තාවන් වෙනුවෙන් පළවන ශ‍්‍රී ලංකාවේ පළමු අන්තර්ජාල සඟරාව වන Satyn සහ ශ‍්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ වරළත් ආයතනය පුරෝගාමීව ආරම්භ කළ කාන්තාවන්ට සුදුසු සේවා ස්ථාන (WFWP) තේරීමේ සමාරම්භක සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පළමු ජයග‍්‍රාහකයින් 10 දෙනා අතරට පත්වීමට කොමර්ෂල් බැංකුව සමත්ව තිබේ. ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ පළමු සම්මාන ප‍්‍රදානෝත්සවය ලෙසින් සැලකෙන මෙය මගින් සේවා […]