ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 9, 2024
අමානා බැංකුව සිය නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා කාත්තන්කුඩි ප්‍රදේශයේ විවෘත කරන ලදි. මෙමගින් එම ප්‍රදේශයේ ජනතාවට පැය විසි හතර පුරා සිය දෛනික මුදල් තැන්පත් කිරීම්, මුදල් ආපසු ලබාගැනීම් සහ චෙක්පත් තැන්පත් කිරීමේ සේවාවන් ලබාගත හැකි වේ. මෙම නව ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග පූර්ණ පහසුකම් සහිත බැංකු ශාඛා 33 ක් සහ ස්වයංක්‍රීය ස්වයං බැංකුකරණ […]