ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 20, 2025
ලක්වාසීන් සියලු දෙනා අලුත් අවුරුදු සතුටට සැරසෙන මේ මොහොතේ, ඒ සතුට දෙගුණ තෙගුණ කිරීමේ අරමුණින් සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් සුවිශේෂී වට්ටම් හා දීමනා එකතුවක් හඳුන්වා දීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. මාර්තු මාසයේදී ආරම්භ වූ මෙම වැඩසටහන එකතුව අප්‍රේල් මාසය පුරාද ක්‍රියාත්මක වනු ඇත. මෙම වැඩසටහන මගින් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට මෙන්ම ඩෙබිට් කාඩ්පත් හිමියන්ටද විශාල […]



