වසර 3ක් පුරා රුපියල් මිලියන 50ක ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රදානයක් තවත් රුපියල් මිලියන 2ක් මේ වසරේදී ලබා දීමට පියවර පුද්ගලයින් 124ක් වෙත ඍජුව බලපෑම් කරන ආකාරයෙන් දිස්ත්‍රික්ක 13ක් පුරා අරමුදල් බෙදාහැරීමට නියමිතය ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව 2023/24 සඳහා ‘ඔබ වෙනුවෙන් අපි’ ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රදානය නැවත ලබා දීමට කටයුතු කරන බව […]