Tag: කලා

Image-LBN-4.jpg

1min110
නීතිවිරෝධී සංක්‍රමණවලට එරෙහි Zero Chance සිව්වන වාර්ෂික කලා සහ රචනා තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ශ්‍රී ලාංකීය සිසුන්ගේ නිර්මාණශීලී දක්ෂතා ඇගයීමට ලක් කරමින් සංවිධානය වූ මෙම උත්සවයේ ප්‍රධානතම අරමුණ වූයේ, නීතිවිරෝධී ලෙස බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කිරීම අතිශය අවදානම් සහගත මෙන්ම අනුවණ ක්‍රියාවක් බව සමාජගත කිරීමයි. […]

Image-II-LBN.jpeg

1min820
දෘෂ්‍ය කලාකාරිනියක සහ හිටපු අලෙවිකරණ වෘත්තිකයෙකු වන වර්ෂා පෙරේරා සිය පළමු ඒක පුද්ගල ප්‍රදර්ශනයේදී ඇයගේ ස්වයං ගවේෂණාත්මක ගමන පදනම් කරගත් කලා එකතුවක් ප්‍රදර්ශනය කරනු ඇත. මෙම ප්‍රදර්ශනය 2024 නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් හි හැරල්ඩ් පීරිස් ගැලරියේදී පැවැත්වීමට නියමිතය. වර්ෂා ඇගේ එකතුව පැහැදිලි කරන්නේ, මනසෙහි සංකීර්ණතා, ගැඹුරු චිත්තවේගයන් සහ අපව බැඳ […]

IMG_3887-LBN.jpg

1min600
      ශ්‍රී ලාංකේය කලාවේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන සම්පත් බැංකුව මෙරට හොඳම නවකතාව වෙනුවෙන් පිදෙන ස්වර්ණ පුස්තක සම්මානයට හිමිකම් කියන විශිෂ්ටතම නවකතාව තෝරා ගැනීමේ මහඟු කර්තව්‍ය සඳහා මෙවරත් සිය අනුපමේය දායකත්වය ලබා දීමට කටයුතු කොට ඇත. මේ වන විටත් ප්‍රථම සහ දෙවන තෝරා ගැනීම් අවසානයේ, ‘උත්තරීතර මණ්ඩලය’ වෙත යොමු කර ඇති නවකතා අතුරින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව