ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 10, 2026
තිරසාරභාවය වෙනුවෙන් වූ තම දිගුකාලීන කැපවීම ශක්තිමත් කරගනිමින් කොමර්ෂල් බැංකුව සිය හරිත ණය හා කල්බදු ක්රමවේද පුළුල් කිරීමේ අරමුණින් GAIA Greenenergy Holdings සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළඹ ඇත. එමගින් පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට සූර්ය බලශක්තිය භාවිතා කිරීමට හැකි වනු ඇත. මෙම හවුල්කාරීත්වය විධිමත් කරමින් කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකුකරණ නිෂ්පාදන අංශයේ ප්රධාන කළමනාකරු දුෂ්මන්ත ජයසූරිය මහතා […]



