කලම්බෝ සිටි සෙන්ටර් ^CCC& රෙසිඩන්සීස් හි, සංවර්ධකයා වන අබාන්ස් සමූහය සහ කොමර්ෂල් බැංකුව ඇතිකර ගත් ඒකාබද්ධතාවයක් යටතේ මහල් නිවාස මිලදීගන්නා ගැනුම්කරුවන්ට සංවර්ධකයා විසින් පොලිය දරාගැනීමේ යෝජනා ක‍්‍රමයක් යටතේ පොලී සහ ගාස්තු රහිත ආයෝජන ක‍්‍රමයක ප‍්‍රතිලාභය හිමිවේ. විශේෂ ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව උදාකර දී තිබේ. මෙම ඒකාබද්ධතාවයට අනුව මෙම නිවාසවල වටිනාකමින් 80% ක් දක්වා […]