කටුගස්තොට ප‍්‍රදේශයේ ජනතාවට වඩාත් පහසු හා කාර්යක්ෂම බැංකු සේවා අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව වැඩිදියුණු කළ තාක්ෂණ හැකියාවන්ගෙන්, නව සැලසුමකින් හා විශේෂාංගවලින් යුතු නව පාරිභෝගික ඒකකය පසුගියදා විවෘත කළේය. අංක 154/ඊ, කුරුණෑගල පාර, කටුගස්තොට යන ලිපිනයෙහි පිහිටි නව පාරිභෝගික ඒකකය විවෘත කිරීමේ විශේෂ උත්සවයට HNB විධායක […]