ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 20, 2024
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශය වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඞ් මෙරට ඖෂධ ක්ෂේත්රයේ තවත් විප්ලවීය නිමවුමක් ඉදිරිපත් කිරීමට පසුගියදා සමත් විය. ඒ 3M හි Cavilon No Sting Barrier Film ශ්රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන බව නිවේදනය කරමිනි. සන්ෂයින් හෙල්ත්කෙයාර් ක් Cavilon No Sting Barrier Film හි එකම ශ්රී ලාංකේය බෙදා හරින්නා ලෙස උසස්ම තත්වයේ […]









