ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 2, 2026
ශ්‍රී ලංකාවේ නිවාස ණය වෙළඳපල ප්‍රමුඛයා මෙන් ම නිවාස හිමිකාරීත්වය පිළිබඳ ගනුදෙනුකරුවන්ගේ අභිලාෂයන් මනාව තේරුම් ගන්නා බැංකුවක් ලෙස තම භූමිකාව අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, කොමර්ෂල් බැංකුව ඕවර්සීස් රියල්ටි (සිලෝන්) පීඑල්සී සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. මෙම ගිවිසුම හරහා සමාගමේ නවතම සංවර්ධන ව්‍යාපෘතිය වන මිරේකා සීස්කේප් මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක ගැනුම්කරුවන්ට ඔවුන් සඳහා […]



