ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 12, 2025
කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ශිෂ්‍ය ස්ථානගත කිරීමේ නියෝජිතායතනයක් වන ඔස්ඒෂියා අධ්‍යාපන උපදේශක පුද්ගලික සමාගම (AusAsia Education) සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ විදේශයන් හි අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසුන්හට විශේෂ ණය යෝජනා ක්‍රම ඔස්සේ ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව හිමි කර දී ඇත. මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය මගින් බැංකුවේ අධ්‍යාපන ණය ප්‍රවර්ධනය වෙනුවෙන් ශිෂ්‍ය […]



