Tag: ඒෂියන් බෑන්කර්

Best-Retail-Bank-Award.jpg25-LBN.jpg

1min320
පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවතිි ‘’TAB Global Excellence in Retail Financial Services Awards 2025’’ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය HNB විසින් දිනාගනු ලැබුවේ අඛණ්ඩව 15 වැනි වරට වීම විශේෂත්වයකි. මේ තුළින් මනාව පැහැදිලි වන්නේ නව්‍යකරණ සේවාවන්, මූල්‍ය ඇතුළත් කිරීම් හා පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණය වෙනුවෙන් […]

Strongest-Bank-in-Sri-Lanka-2024-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නැවත වරක් ඒෂියන් බෑන්කර් සඟරාවේ ටැබ් ඉන්සයිට්ස් විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ගෝලීය ශ්‍රේණිගත කිරීමෙහි නම් කර ඇත. මෙම ශ්‍රේණිගත කිරීමේ පදනම වන්නේ ශේෂ පත්‍ර කාර්ය සාධනයේ නිර්ණායක හයක් සලකා බලන සවිස්තරාත්මක සහ විනිවිද පෙනෙන ලකුණු ක්‍රමයකි. එය පරිමාණය කිරීමේ හැකියාව, ශේෂ පත්‍රයේ වර්ධනය, අවදානම, ලාභදායිතාව, වත්කම්වල ගුණාත්මකභාවය […]

HNB-LBN.jpg

1min470
      පාරිභෝගික සේවා බැංකුකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකුව ලෙස සිය විශිෂ්ටත්වය නැවතත් විදහා දක්වමින් හැටන් නැෂනල් බැංකුව ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2023 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 13 වැනි වරටත් මෙරට විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් අභිසෙස් ලැබීය. ලොව පාරිභෝගික මූල්‍ය සේවා සඳහා වන කීර්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් සම්මාන උළෙලක් ලෙස […]

Commercial-Bank.jpg

1min420
      ලොව බැංකුකරණ සහ මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන ‘ඒෂියන් බෑන්කර්’ සඟරාව විසින් ‘2022 වසරේ ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. මූලික වශයෙන් බැංකුවේ ශේෂ පත‍්‍රයේ ශක්තිමත්භාවය පදනම් කරගනිමින් මෙම සම්මානය ලැබී තිබෙන අතර ආසියානු පැසිෆික් කළාපයේ බැංකු සැසඳීමේදී කොමර්ෂල් බැංකුවේ මූල්‍ය කාර්ය සාධනයේ තිබෙන ඉහළ ගුණාත්මක තත්ත්වයද මෙම සම්මානය […]

Asian-Banker-Strongest-Bank-award-2020.jpg

1min460
ශක්තිමත් ශේෂ පත‍්‍රය පදනම් කරගනිමින් ‘2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස ‘ද ඒෂියන් බෑන්කර්’ සඟරාව විසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. 2021 පෙබරවාරි 25 වනදා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මෙරට ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවට මෙම සම්මානය ලබාදුන් අතර මෙම ශ්‍රේණිගත කිරීමෙහි කොමර්ෂල් බැංකුවත් ඊළඟ දේශීය බැංකුවත් අතර පරතරය ස්ථාන 50ක් විය. මෙම ජාත්‍යන්තර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව