Tag: ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය

JAAF-Logo.png

1min650
        සඳුදා දිනයේදී කොළඹ නගරයේ වීදීවල සහ ශ‍්‍රී ලංකාවේ අනෙකුත් ප‍්‍රදේශවල හටගත් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල ප‍්‍රතිඵලයක් ලෙස සිදුවූ අවාසනාවන්ත සිදු වීම් හා ජීවිත හානි පිළිබඳව අප අතිශය කණගාටු වන්නෙමු. රටේ පවත්නා තත්වය හමුවේ මතුව ඇති ආර්ථික අර්බුදයේ අහිතකර බලපෑම ජනතාවගේ ජීවිතවලට සහ ජීවනෝපායන්ට බලපාන ආකාරය සහ ඉන් ඔවුන් පත්ව ඇති අසරණභාවය පිළිබඳව අප […]

Image-2-3.jpg

1min520
      කොවිඞ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ යන බවට පළවන මාධ්‍ය වාර්තා වැඩි වෙමින් පවතී. කොවිඞ්-19 වසංගතය ආරම්භ වූ 2020 දී සිටම ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) සහ සමාජික සමාගම් ඔවුන්ගේ කර්මාන්තශාලවල හා පහසුකම්වල මෙම වෛරසය පැතිරීමේ අවදානම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙයි. මේ සම්බන්ධව පහත සඳහන් කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවීමට අප අදහස් […]

Image-1.jpg

1min700
    ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) විසින්ය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSME) යනු  ඕනෑම ආර්ථිකයක කොඳු නාරටිය වන අතර ශ්‍රී ලංකාවට ද එය එසේමය. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට ලබා දෙන වැදගත් දායකත්වය ආර්ථිකමය වශයෙන් අත්‍යාවශ්‍ය ක්ෂේත‍්‍රයක් වන මෙරට ඇඟළුම් කර්මාන්තයෙන් පෙන්නුම් කරයි. සමස්තයක් වශයෙන්, මෙරට අපනයනවලින් හා […]

Image-3-6.jpg

1min620
    ”මෙය අපගේ ඇඟළුම් ක්ෂේත‍්‍රයේ මෙන්ම ජාතියේ දැක්ම ද සාක්ෂාත් කරන උපාය මාර්ගයකි.” – කුරේ මහතා – ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) විසින් කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මතුවන අභියෝගයන්ට මුහුණ දීම සඳහා යොමුවන නොයෙකුත් අදහස් සම්බන්ධීකරණය කිරීමට සහ ඇඟළුම් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් පාර්ශවකරුවන්ගේ සහය ලබා ගැනීම සඳහා කරුණු 5 කින් (5Point) යුත් සැලසුමක් […]

Image-1-1.jpeg

1min1220
  ඇඟලූම් ක්ෂේත‍්‍රය තුළ සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම පිළිබඳව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) සහ එහි සාමාජිකත්වය විශේෂ සැලකිල්ලක් දක්වයි. සේවකයින්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය (MOH) හා අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ එක්ව සාකච්ඡුා කර ඒවාට විසඳුම් ලබා දීමට ඔවුන් සිය උපරිමයෙන් කටයුතු කරනු ලබයි. ඇඟළුම් කර්මාන්තය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව