ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 15, 2024
2023-24 මූල්‍ය වසර සඳහා එමිරේට්ස් සමූහය වාර්තාගත ලාභ, ආදායම් සහ මුදල් ශේෂ මට්ටම් වාර්තා කර ඇත. 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා එමිරේට්ස් සමූහය ඩිරාම් බිලියන 18.7 ක (ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ක) ලාභයක් වාර්තා කර ඇති අතර පසුගිය වසරේ ඩිරාම් බිලියන 10.9 (ඇමරිකානු ඩොලර් බිලියන 3.0) ලාභය හා සසඳන විට එය 71%ක […]