HNB එතෙර කාසියෙන් රට බබලන්නට වෙහෙසෙන ඔබගේ, මෙතෙර කැපවෙන දරුවන් අගයයි ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දශක ගණනාවක් පුරා ශ‍්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීමට සිය උපරිම දායකත්වය ලබා දෙමින් මෙරටට විදේශ පේ‍්‍රෂණ ගලා ඒම ඉහළ නැංවීමටත් විධිමත් මාර්ග හරහා මෙරටට විදේශ පේ‍්‍රෂණ එවීම දිරිමත් කිරීමටත් මෙන්ම ඒ සඳහා […]