Tag: එක්සත් රාජධානිය

Image-03-LBN.jpg

1min100
ශ්‍රී ලංකාවේ නැව් නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයා වන කොළඹ ඩොක්යාර්ඩ් සමාගම (CDPLC), මුහුදු පතුලේ සන්නිවේදන කේබල් ස්ථාපනය කරන සහ අලුත්වැඩියා කරන සුවිශේෂී නෞකා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ලොව පුරා සිටින ජාත්‍යන්තර සමාගම්වල වැඩිම ආකර්ෂණයක් සහ විශ්වාසයක් දිනාගැනීමට සමත්ව සිටියි. කොළඹ ඩොක්යාර්ඩ් සමාගම මුහුදු පතුලේ කේබල් එලීම සහ අලුත්වැඩියා කිරීමේ නෞකාවක් (Cable Laying and Repair Vessel) නිෂ්පාදනය කිරීම […]

Image-I-LBN-1.jpg

1min140
එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus (CIC) විසින් පසුගියදා සුවිශේෂී හවුල්කාරීත්වක් ඇති කර ගන්නා ලදී. ඒ තුලින් ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත බ්‍රිතාන්‍ය  උපාධි සහ අධ්‍යාපන සුදුසුකම් මෙරටදීම සපුරා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත. අද වන විට එක්සත් රාජධානියේ හොඳම විශ්වවිද්‍යාල 30 අතරට එක්ව ඇති East Anglia විශ්වවිද්‍යාලය […]

British-Council_Logo.jpg

1min230
කොළඹ, 2025 ඔක්තෝබර් 29: එක්සත් රාජධානිය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් අතර කලාත්මක හා සංස්කෘතික සහයෝගීතාව වර්ධනය අරමුණු කරමින් ක්‍රියාත්මක කරනු ලබන, Connections Through Culture (CTC) මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ වැඩසටහනේ 2025 වසර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් ප්‍රකාශයට පත් කළ බව බ්‍රිතාන්‍ය කවුන්සිලය සතුටින් නිවේදනය කරයි. මෙම වසරේ, ගෝලීය වශයෙන් ව්‍යාපෘති 127ක් සඳහා මූල්‍යාධාර ප්‍රදානය කර ඇති අතර, […]

IMG_1038-1-LBN.jpg

1min230
 එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් වෘත්තීය උසස් අධ්‍යාපන ආයතනයක් වන College of Contract Management (UniCCM) ආයතනය එක්සත් රාජධානිය, යුරෝපය, මැද පෙරදිග සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල සිසුන් සඳහා 3වන මට්ටමේ සිට 7වන  මට්ටම දක්වා වූ (ඩිප්ලෝමා පාඨමාලාවේ සිට පශ්චාත් උපාධිය දක්වා) අධ්‍යයන පාඨමාලා පිරිනැමීම සඳහා සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. ඒ අනුව එම ආයතනය විසින් මේ වන විට සිදු […]

ComBank-New-Sustainable-Logo.jpg

1min1220
එක්සත් රාජධානියේ මූල්‍ය අංශයේ ප්‍රමුඛ ප්‍රකාශනයක් වන “ද බෑන්කර්” සඟරාව විසින් ලොව ප්‍රමුඛතම බැංකු 1000 අතරට කොමර්ෂල් බැංකුව නැවත වරක් ශ්‍රේණිගත කර ඇති අතර මෙම ගෞරවය 13 වතාවක් ම හිමිකර ගත් එකම ශ්‍රී ලාංකීය බැංකුව කොමර්ෂල් බැංකුව වේ. 2011 දී ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පැමිණි පළමු ශ්‍රී ලාංකීය බැංකුව වන, කොමර්ෂල් බැංකුව මෙම කීර්තිමත් […]

JAAF-Logo.png

1min1280
එක්සත් රජධානිය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ වැඩපිලිවෙල (DCTS) තුල එක්සත් රජධානියට අපනයනය කරන මෙරට ඇඟලුම් සඳහා වන වෙළෙඳ නීති ලිහිල් කිරීම පිලිබඳව ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සිය ප්‍රසාදය පළ කර සිටී. මෙම වැඩපිලිවෙල 2026 වසරේ සිට බලාත්මක වනු ඇත.     සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා […]

JAAF-Logo.png

1min1240
2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය පෙර වසරේ එම මාසයට සාපේක්ෂව 5.2% කින් වර්ධනය වී තිබේ. මෙය විශේෂයෙන්ම යුරෝපා සංගම් (EU) වෙළඳපොලේ 23.1% කින්ද, එක්සත් රාජධානියේ (UK) 20.4% කින්ද පෙන්නුම් කරන ලද කැපී පෙනෙන වර්ධනයන් හේතුවෙන් සිදුවී ඇත. කෙසේ වෙතත්, එක්සත් ජනපදයට (-5.7%) සහ අනෙකුත් කලාපවලට (-9.3%) අපනයන අඩුවීමක් වාර්තා වී ඇත. 2025 වසරේ […]

Image-01-LBN-1.jpg

1min300
 2025 මැයි 29, ශ්‍රී ලංකාව : එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා රාජකීය වාණිජ දූත ප්‍රධානී, එවර්ටන් හි ලෝඩ්, ගරු හැනට් මහතා රත්මලානේ Haleon ඖෂධ නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා පසුගිය දා සහභාගී වූ අතර, එතුමන් සමඟ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික්, දකුණු ආසියාවේ නියෝජ්‍ය වෙළඳ කොමසාරිස් ඇනා ෂොට්බෝල්ට්, ශ්‍රී ලංකාවේ වෙළඳ අධ්‍යක්ෂ මාරා වෝටර්ස්, වෙළඳ හා ආයෝජන […]

Animal-SOS-Image-4-LBN.jpg

1min450
දිනපතා විවිධ පීඩනයන්ට ලක්වන අහිංසක සතුන් මරණයෙන් ගලවා ගනිමින් ඔවුන්ට වඩා හොඳ හෙට දවසක් උදා කරදීම වෙනුවෙන් කැපවුණු ස්වේච්ඡා වැඩසටහනක් වන Animal SOS Sri Lanka යනු ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටුවා ඇති එක්සත් රාජධානියේ ලියාපදිංචි සමාජ සේවා ආයතනයකි. Kim Cooling මහත්මිය විසින් ආරම්භ කර ඇති මෙම ආයතනය තුළින් අයාලේ යන සතුන්ට සැබෑ ජීවිතයක් උරුම […]

BIMT-LBN.jpg

1min280
BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය. නායකත්ව සහ කළමනාකාර මට්ටම්වල තනතුරු දරන පුද්ගලයන් සතු හැකියා සහ ඵලදායිතාව ක්‍රමානුකූලව ඉහළ නැංවීම මෙහි ඉලක්කය වේ. මේ තුළින් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයට අදාළ සිය කාර්යභාරය පිළිබඳව පුළුල් දැනුමක් සහභාගීවන්නන්ට ලැබෙන අතර ව්‍යාපාර, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව