ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 15, 2026
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සිය ඉතිහාසයේ විශාලතම උපාධිධාරීන් පිරිස වන 3,500 කට අධික පිරිසකට උපාධි පිරිනමමින්, 2026 සැප්තැම්බර් උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පවත්වා අවසන් කරන ලදී. 2026 සැප්තැම්බර් 14 සිට 19 දක්වා දින හයක් පුරා SLIIT මාලඹේ පරිශ්රයේදී පැවැති මෙම අභිමානවත් උත්සවයේදී පරිගණක, ව්යාපාර, ඉංජිනේරු සහ වාස්තු විද්යා, සහ මානවශාස්ත්ර හා විද්යා යන පීඨයන්හි […]












