Tag: උපාධි

IMG_9337-LBN.jpg

1min150
ශ්‍රී ලංකාවේ වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම පුහුණු ආයතනයක් වන (McLarens Maritime Academy) මැක්ලරන්ස් සමුද්‍රීය ඇකඩමියේ 2024 වසරේ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජෙස්මින් ශාලාවේදී පැවැත්විණි. නාවික කැඩෙට් නිලධාරී පුහුණු පාඨමාලාව (Navigation Officer Cadet Training Program) අදියර 1- පළමු කණ්ඩායම සහ Pre-Sea Training Course for Deck Rating 5 වැනි කණ්ඩායම සාර්ථකව අවසන් කළ උපාධිධාරීන් […]

IIHS-LBN-2.jpg

1min130
මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) පිරිනමන පදනම්, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි, ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා සාර්ථකව සම්පූර්ණ කළ සිසුන් 600කට පමණ පසුගියදා සහතික පත්‍ර පිරිනමන ලදී. මෙවර උපාධි ලැබූ සිසු පිරිසද සමඟ IIHS ආයතනය බිහි කළ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සංඛ්‍යාව 5,000කට අධික වේ. පහසුවෙන් ප්‍රවේශ විය […]

Image-Unilever-Top-Employer-of-Choice.jpeg

1min70
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම  ශ්‍රී ලංකාවේ උපාධි අපේක්ෂකයන් අතර වඩාත් ප්‍රියතම සේවා යෝජකයා ලෙස නැවත වරක් සිය විශිෂ්ටත්වය තහවුරු කරගැනීමට සමත්විය. මෙම සමීක්ෂණය ස්වාධීන පර්යේෂණ ආයතනයක් විසින් සිදුකරන ලද අතර එහිදී යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම අංක එකේ සේවා යෝජකයා ලෙස තේරී පත්විය. තරුණ පරපුරෙහි කුසලතා සංවර්ධනය කිරීම හා වෘත්තීය අවස්ථා ලබාදීම කෙරෙහි ඔවුන් දක්වන දායකත්වය […]

AMR02593-LBN.jpg

1min450
ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා කැපවී ක්‍රියාකරනු ලබන මෙරටේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන ISC (International Study Centre) ආයතනය, සිසුන්ගේ අධ්‍යයන විශිෂ්ටත්වය විදහා දක්වමින් සිය වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය Cinnamon Grand හෝටලයේදී පසුගියදා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. 2024 අගෝස්තු මස 03 වන දා පැවතී මෙම උපාධි ප්‍රදානෝත්සවය තුළින් ISC හි සිසුන්ගේ මෙන්ම එම පීඨයේ සහ කාර්ය මණ්ඩලයේ […]

2-LBN.jpg

1min350
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතනය වන Surado Campus of Business Management ආයතනය අර්ධ නිපුණ සහ නිපුණ ශ්‍රී ලාංකිකයින් සදහා  උපස්ථායක, ඖෂධවේදය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයන් සදහා වෘත්තීය සුදුසුකම් පිරිනමනු ලබයි. 2023 අධ්‍යයන වර්ෂය සදහා වූ උපාධි ප්‍රධානෝත්සවය අතිඋත්කර්ෂවත් ලෙස BMICH ලෝටස් ශාලා පරිශ්‍රය තුළ දී පවත්වන ලදී.     සිය පාඨමාලා කාලය […]

Image-1-1-1.jpg

1min210
DFCC බැංකුව International Institute of Health Sciences (IIHS) සමග එක් වී හෙද සේවා සහ සාත්තු සේවා පාඨමාලා/ උපාධි හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. IIHS යනු ලන්ඩනයේ Coventry University හා සම්බන්ධ අධ්‍යාපන ආයතනයක් වන අතර, එය විශේෂයෙන්ම සාත්තු සේවා පාඨමාලා ඇතුළුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාඨමාලා සම්බන්ධ ප්‍රමුඛතම ආයතනයක් ලෙස […]

IIHS-LBN.jpg

1min170
      දකුණු ආසියානු කළාපයේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හි පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 800කට පමණ උපාධි සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹදී පැවැත්විණි. එම ආයතනයේ 15 වැනි උපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය වන මෙහිදී පදනම්, ඩිප්ලෝමා, ප්‍රථම උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි වැනි පුළුල් […]

IMAGE-2-Prof.-Chaminda-Pathirage-LBN.jpg

1min260
      එක්සත් රාජධානියේ Wolverhampton විශ්වවිද්‍යාලය පිරිනමන, නුගේගොඩ CINEC Campus මෙට්‍රෝ ශාඛාව පවත්වන නව උපාධි පාඨමාලා CINEC Campus සභාපති සහ විධායක අධ්‍යක්ෂ කපිතාන් අජිත් පීරිස්ගේ ප්‍රධානත්වයෙන් මාලඹේ CINEC Campus ශ්‍රවණාගාරයේදී හඳුන්වා දෙන ලදී. මෙම අස්ථාවට Wolverhampton විශ්වවිද්‍යාලයේ ‘School for Research’ හි සහාය ප්‍රධානී සහ ‘Brownfield Research and Innovation at School of Architecture and Built […]

Prof.-Ruwan-Jayathilaka.jpg

1min210
      අගනා ප්‍රතිඑල සහ සාර්ථක පර්යේෂණ සංස්කෘතික පසුබිමක් ඉදිරිපත් කරමින් SLIIT හි සිසුන් නැවත වරක් සිය පර්යේෂණ සඳහා H-Index සහ PLOS One ප්‍රකාශනයක් හිමි කර ගෙන ඇත. Alcohol brings burdens (මත්පැන් රෝගාබාද ඇති කරයි) යන ප්‍රකාශන පත්‍රිකා මාතෘකාව යටතේ SLIIT හි සිසුන් වන ඕෂද අතුකෝරල, සඳුනි ඉෂාරා, දිෂානි සිල්වා සහ ටාන්‍යා පතිරගේ යන […]

Image-11.jpg

1min740
    SLIIT ආයතනය, ඕනෑම පර්යේෂණයක් අපේක්ෂා කරන, සාකච්ඡා, ඉදිරිපත් කිරීම් සහ අගයක් ලබාදෙමින් ඒ සඳහා සහයක් ලබාදෙනු ලබන පර්යේෂණ සංස්කෘතියක් ගෙන හැර දක්වන ආයතනයක් ලෙස පිළිගනු ලබයි. SLIIT හි පර්යේෂණ නිමැවුම් සඳහා දායකත්වය ලබා දෙනු ලබන්නේ SLIIT ව්‍යාපාරික පාසලේ ව්‍යාපාර කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය නිල්මිණි රත්නායක මහත්මිය වන අතර ඇය ඉහළ පෙළේ ශ්‍රේණිගත සඟරාවක සිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව