ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 8, 2022
කොමර්ෂල් බැංකුව විසින් සිය ‘උදාර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම අළුත් අංග සහ විශේෂ පොලී අනුපාත ලබා දී තිබෙන අතර මේ තුළින් මෙම ගිණුම් ප්‍රමාණය වැඩිකිරීමට සහ මෙම අංශය සඳහා වැඩිපුර ප්රතිලාභ ලබාදීමට සැලසුම් කර තිබේ. ‘උදාර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු ගිණුමක් ආරම්භ කිරීම සඳහා මූලික තැන්පතුව රුපියල් 5000 ක සිට රුපියල් 1000 ක් […]