ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 8, 2025
මෙරට ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රයට සහය දෙමින් තම ප්‍රමුඛතම ඩිජිටල් වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ සඳහා කලාපීය සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුව විසින් යාපනයේදී ඩිජිටල් බැංකුකරණය වේගවත් කිරීමට ‘උතුර සවිබලගන්වමු’ නමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය. යාපනයේ තින්නායි හෝටලයේදී පැවැති මෙම වැඩසටහන, බැංකුවේ උතුරු කලාපීය කාර්යාලය හා මධ්‍යම මෙහෙයුම් ඒකකය යන අංශවල සහයෝගයෙන් […]



