ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 23, 2021
ශ්රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුවේ ඊ-පාස්බුක් ජංගම දුරකතන ඇප් සේවාව සඳහා ස්වයං-ලියාපදිංචි වීමේ අවස්ථාව ලබාදෙමින් යාවත්කාලීන කිරීමෙන් පසුව මාස හයක් ඇතුළත ඊ-පාස්බුක් නව ඇප් පහසුකම ඩවුන්ලෝඞ් කරගැනීම් 150,000 කින් වැඩිවී ඇතැයි බැංකුව වාර්තා කරයි. ශ්රී ලංකාවේ සහ දකුණු ආසියාවේ බැංකු ක්ෂේත්රයේ පළමු ඩිජිටල් පාස්පොත වන කොමර්ෂල් බැංකුවේ ඊ-පාස්බුක් ඇප් සේවාව මේ […]