ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 19, 2021
වසරේ තුන්වන කාර්තුව තුළදී ඇතැම් කාර්යසාධන අංශවල වර්ධනය මන්දගාමී වුව ද 2021 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස 09 තුළදී කොමර්ෂල් බැංකු සමූහය සමතුලිත වර්ධනයක් වාර්තා කිරීමට සමත්වී තිබේ. ශ්රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ එහි අනුබද්ධ ආයතන වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය විසින් මෙම කාලසීමාව තුළදී රුපියල් […]