ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 17, 2025
අමානා බැංකුවේ 33 වන ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ විවෘත කරන ලදි. ඒ අනුව දැන් අමානා බැංකුවේ සේවාවන් ලබාගත හැකි ස්ථාන සංඛ්‍යාව 66 ක් බවට පත් වී තිබේ. තම ආවරණ පරාසය පුළුල් කරන අතරම මේ දක්වා බැංකු සේවාවන් ලබාගැනීම දුෂ්කර වූ පුද්ගලයන්ට එම සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම […]



