ලංකා ව්යාපාරික පුවත් - LBNJune 7, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, දැනට පවතින අසීරු කාලවකවානුව තුලත් ශ්රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහය වීමේ සිය සමාජමය මෙහෙවර තවදුරටත් ක්රියාත්මක කරමින් ශ්රී ලංකා පිළිකා සංගමය සමගින් 2022 සඳහා සහයෝගීතාවයකට එලෙඹි බව ප්රකාශ කර සිටියි. මෙය AIA ඉන්ෂුවරන්ස් විසින් අඛණ්ඩව, ශ්රී ලංකා පිළිකා සංගමය වෙත වසර තුළ […]