ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 27, 2026
කොළඹ, ශ්‍රී ලංකාව – 2026 ජූලි 25: යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී (United Motors Lanka PLC) හි පූර්ණ අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ Perodua වාහන සඳහා වන එකම බලයලත් නියෝජිතයා වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් (Unimo Enterprises Limited), සිය නවතම Perodua Traz (ආසන 5ක් සහිත SUV) සහ Perodua Alza (ආසන 7ක් සහිත MPV) රථ ද්විත්වය කොළඹ සිනමන් […]



