ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 15, 2021
‘‘1986 දී මගේ දෙමව්පියන් මේ ව්‍යාපාරය ආරම්භ කරන කොට මා ඉපදිලාවත් නෑ. ආරම්භයේදී ඔවුන් පළමුවෙන්ම අවධානය යොමු කළේ දේශීය වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමටයි.’’ යනුවෙන් අශෝක් ගාමන්ට් හි ප්‍රධාන මූල්‍ය නිළධාරී මෙනුක ගුණවර්ධන සිය මතකය ආවර්ජනය කළේය. හෝමාගම පිහිටි මධ්‍යම පරිමාණයේ ඇඟලූම් ව්‍යාපාරයක් වන අශෝක් ගාමන්ට්ස්, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාවේ තෙල් […]