ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 30, 2026
– ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය 2026 සැප්තැම්බර් මාසයේදී මෙරට ඇඟලුම් අපනයන නැවතත් වර්ධනීය තත්වයක් අත්පත් කරගෙන ඇති බවත් එය ක්ෂේත්රයේ ඉදිරි දියුණුව සඳහා ඉතා වැදගත් වන බවත් ශ්රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංගමය පෙන්වා දෙන්නේ වසරේ මුල් මාස නවයේ සමස්ත ආදායම පසුගිය වසරට වඩා අඩු වී […]



