රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වේගවත් සහ මූලික වෙනසකට දොරගුළු විවර කරමින් දීර්ඝ කාලීනව ස්ථාවරව පැවති දේශපාලන පරිසරය වෙනස් කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාව මෙවර විශිෂ්ට තීරණයක් ගෙන ඇත. මාධ්‍ය මෙම කාලවකවානුවේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන අතර, දේශපාලන බලපෑම්වලින් තොර ඵලදායී සහ සියලු දෙනාට සමාන ප්‍රතිපත්ති සැකසීමේ දැඩි අවශ්‍යතාවය ඉතා පැහැදිලිය. අපගේ ඉදිරි ගමනේදී සිදුවන […]