ආසියානු පැසිෆික් කලාපයේ වෙළෙඳ කටයුතු සඳහා සහාය වන බැංකු ඇගයීමට ලක් කරන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) වෙළෙඳ හා සැපයුම් දාම මූල්‍ය වැඩසටහනේ (TSCFP) සම්මාන උළෙලේදී 2021 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව ඇගයීමට ලක් විය. 2020 ජූලි 1 වැනි දා සිට 2021 ජුනි 30 වැනි දා දක්වා වෙළෙඳ හා සැපයුම් දාම […]