Tag: ආර්ථික අර්බුදය

Captureq-1.jpg

2min480
2026 දීත් ලාංකිකයන්ගෙන් 22%ක් දරිද්‍රතා මට්ටමින් පහළ මට්ටමක පවතින්නේ ඇයි? දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රවේ විදායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න සමඟ සංවාදයක ඇසුරින් සකස් කළ ලිපියකි ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු යම් ස්ථායීතාවක් ලබාගෙන ඇති බව පෙනුණත්, එහි ප්‍රතිලාභ ජනතාවගේ දෛනික ජීවිතයට සම්පූර්ණයෙන්ම ගලා නොයෑම අද රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. විශේෂයෙන්ම 2026 වන විටත් ජනගහනයෙන් සැලකිය […]

image.jpg

1min1020
      ශ‍්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ උග‍්‍ර ආර්ථික අර්බුදය මධ්‍යයේ, කටුපොල් තහනම වහා ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) රජයෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් කලාපීය වැවිලි සමාගම් (RPCs) සහ කුඩා පරිමාණයේ කටුපොල් වගාකරුවන් යන දෙපාර්ශවයම ප‍්‍රතිලාභ ලබන කටුපොල් වගාවේ තිරසාර වර්ධනය සඳහා පුළුල් ප‍්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී […]

Logos-CEPA-1.png

1min400
      දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (Centre of Poverty Analysis) විසින් සංවිධානය කරනු ලබන ‘ආර්ථික අර්බුදය සහිත කාල සමයක දිළිඳුකම පිටුදැකීම’ යන්න තේමා කර ගත් සුවිශේෂී සම්මන්ත‍්‍රණයක් එළඹෙන  නෙැවැම්බර් 29 සහ 30 දිනයන්හිදී කොළඹ BMICH හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සම්මන්ත‍්‍රණය සඳහා ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතා ගැටළුව පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් විශේෂඥයින්, වෘත්තිකයින් හා පාර්ශවකරුවන් […]

Image-01-LBN-Fill-5.jpg

1min470
  ශ‍්‍රී ලංකාවේ වඩාත්ම MSME හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දැනට පවතින ආර්ථිකය නැවත නගා සිටුවීම සඳහා වන ඔවුන්ගේ සමාජ සත්කාර වැඩසටහනක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ හි තවත් එක් අදියරක් ලෙස රටේ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩා විඳින ව්‍යවසායකයින්ට අතහිත දීම සඳහා යළිත් රුපියල් මිලියන 10 ක් මුදලක් වෙන් කිරීමට කටයුතු […]

Family-Savari-Logo-LBN-Fill.jpg

1min680
        සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ වැඩසටහන යටතේ ලබාදෙන ත්‍යාග වලින් ජයග‍්‍රාහකයින්ට ලබාදෙන ප‍්‍රතිලාභය වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් අර්ථවත් කරමින් මුදලින් ලබාදීමට තීරණය කර තිබෙන අතර මේ තුළින් ජයග‍්‍රාහකයින් විසින් දිනාගන්නා ත්‍යාගවල වටිනාකමට සමාන මුදල් ලබාදෙන බව සමාගම සඳහන් කරයි. මෙවර ‘ෆැමිලි සවාරි’ වැඩසටහන 15 වන වසර සඳහා පැවැත්වෙන අතර […]

Yohan-Lawrence.jpg

1min660
        පවතින ආර්ථික පීඩනයට සහ ඉහළ යන ජීවන වියදමට මුහුණ දීමට සේවකයන්ව දිරි ගැන්වීම උදෙසා ඇඟළුම් නිෂ්පාදකයින් තම සේවකයන්ට මූල්‍ය සහ මූල්‍ය නොවන ආධාර ලබාදීමට පියවර ගෙන ඇත. ඇඟළුම් කර්මාන්තය ශ‍්‍රී ලංකාවේ විශාලතම අපනයන ආදායම් ප‍්‍රභවය වන අතර එය රටේ සමස්ත අපනයන ආදායමෙන් 40% ක් නියෝජනය කරයි. ”අපි ඉතාමත් දුෂ්කර සහ අභියෝගාත්මක […]

Capture.jpg

1min630
        වළක්වා ගත හැකිව තිබූ සහ රටක් ලෙස අපට පාලනය කළ නොහැකි සාධක හේතුවෙන් අප මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය මේ වන විට ජීවිත හා දේපළ විනාශයකට ඇද දමමින් පවතින දේශපාලන හා සමාජීය අර්බුදයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. මේ දඩි අවිනිශ්චිත සහ ආනාරක්ෂිත තත්වය මෙරට දළ දේශීය නිෂ්පාදනයෙහි ගාමක බලවේගය වන පුද්ගලික […]

Webp.net-resizeimage-7.jpg

1min1080
          මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් පවතින බව SLCPI තහවුරු කරයි ප‍්‍රායෝගික නොවන මිල රෙගුලාසි ඖෂධ ලබා ගැනීමට බාධාවක් වී ඇති බව සඳහන් කරයි බැංකුවල ඩොලර් හිඟය ආනයනය තවදුරටත් ප‍්‍රමාද කිරීමට හේතු වී ඇත 2022 මාර්තු 02 කොළඹදීත රටේ දැනට උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව