ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 27, 2026
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් සංවිධානය කරන ලද වාර්ෂික ආර්ථික විශ්ලේෂණ සමුළුව (Global Research Briefing) පසුගියදා පැවැත්විණි. මෙහිදී 2026 වසරේ ලෝක ආර්ථිකයේ ස්වභාවය සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්රී ලංකාවේ ආර්ථිකය හැඩගැසෙන ආකාරය සම්බන්ධයෙන් ආර්ථික සහ වෙළෙඳපොළ විශේෂඥයින් විසින් සම්පාදනය කල පුළුල් දත්ව පදනම් කරගනිමින්, කාලීන විග්රහයක් ඉදිරිපත් කරන ලදී. ගෝලීය වශයෙන්, වර්තමානය වන විට පවතින […]











