ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 8, 2023
කොමර්ෂල් බැංකුව සිය 270 වැනි ශාඛාව ජනප්රවාද වලින් පිරුණු ශීඝ්රයෙන් වර්ධනය වන ප්රදේශයක් වන ආනමඩුව නගරයේදී විවෘත කරන ලදි. අංක 78, උස්වැව පාර, ආනමඩුව යන ස්ථානයේ පිහිටා ඇති මෙම නව ශාඛාව ස්වයංක්රීය ටේලර් යන්ත්රයක් (ATM), මුදල් ප්රත්රිචක්රීයකරන යන්ත්රයක් (CRM), සහ මුදල් තැන්පතු යන්ත්රයකින්ද (CDM) සමන්විත වන අතර පාරිභෝගිකයන්ට වසරේ දින 365ම දවසේ […]