ලංකා ව්යාපාරික පුවත් - LBNMay 17, 2023
2023 මැයි 17, කොළඹ: ජාතික සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන ශ්රී ලංකා ටෙලිකොම් සමූහය (SLT Group), 2023 වර්ෂයේ ප්රථම කාර්තුවේදී රු. බිලියන 26.6 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ මට්ටමට සාපේක්ෂව 2.1% ක වර්ධනයකි. SLT සමාගම ආයතනික මට්ටමින් අත්කරගෙන ඇති […]









