ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 3, 2022
මිශ‍්‍ර ආර්ථික තත්වයක් පැවතුණු 2021 වසර අවසන් වනවිට කොමර්ෂල් බැංකු සමූහය රුපියල් බිලියන 163.675 ක දළ ආදායමක් වාර්තා කරමින් පෙර වසරට සාපේක්ෂව 7.70% ක වර්ධනයක් ලබාගත් අතර, පොලී ආදායම මෙම අගයෙන් 80% ක් නියෝජනය කිරීම කැපී පෙනේ. ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ ආයතන වලින් […]




