ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 4, 2026
බක් මාසය හෙවත් භාග්‍යවත් මාසය ලෙස හැඳින්වෙන අප්‍රේල් මාසය උදා වන්නේ පරිසරයට අමුතුම ජීවයක් හා අලංකාරයක් එක් කරමිනි. මලින් හා ඵලින් බර වූ ගස් වැල්, කොහා ගේ ඉමිහිරි නාදය ඊට එක් කරන්නේ තවත් ආකර්ෂණයකි. කැවුම් කොකිස් සුවඳින් පරිසරයට සුවඳවත් වන මෙකල ශ්‍රී ලාංකිකයින් සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමට සූදානම් වන බව ලොවට පවසයි. ඇඳුමෙන් පැලඳුමෙන් […]












