Tag: අවබෝධතා ගිවිසුමක්

01-LBN-Fill.jpg

1min330
      ශ්‍රී ලාංකේය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය නංවාලීම සඳහා ජාතික විශ්වවිද්‍යාලයක් සමඟ ඇතිකරගත් දෙවන ගිවිසුම මෙය වේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛ සන්නාමයක් වන Huawei, දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා ගොඩනැගීමේ සහ පෝෂණය කිරීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් […]

Hemas-Sliit.jpg

1min460
    රටේ වැඩි වෙමින් ඇති සෞඛ්‍ය අවශ්‍යතාවලට සහාය වීම පිණිස දක්ෂ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ සංචිතයක් නිර්මාණය කරමින්, උපාධි අපේක්ෂක හෙදියන්ගේ සායනික පුහුණු ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා SLIIT විසින් හේමාස් රෝහල් සමුහයේ ප්‍රමුඛතම රෝහල වන වත්තල හේමාස් රෝහල සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබීය. 2008 වසරේ දී ස්ථාපිත කළ හේමාස් රෝහල් සමූහය ශ්‍රී ලංකාවේ පෞද්ගලික […]

fadna-3.jpg

1min330
      Functional tea කාණ්ඩයේ ප්‍රමුඛතම නිෂ්පාදන ආයතනය වන Fadna Tea, පසුගිය දා (2021.11.23) ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම අවස්ථාව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ  වැඩ බලන උප කුලපති වෛද්‍ය. පී. ජී. සි. එස්. බෝවත්ත සහ Fadna ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ චමේන්ද්‍ර  සෝමතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී […]

6f7ad16e-8c88-4272-904d-5722a6cd5103.jpg

1min290
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති ආයතනය , 2021 නොවැම්බර් 09 වන දින වෝටර්ස්එජ් හි දී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සමග සුවිශේෂී අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීය. එම ගිවිසුමට අනුව INSEE සිමෙන්ති ආයතනය ලොව භාවිත වන  නවීනතම ඉංජිනේරු ශිල්පීය ක්‍රම සහ භාවිතයන් පිළිබඳ දැනුම හුවමාරු කරගනිමින්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දිස්ත්‍රික් […]

thumbnail_Photo-03-Selected-Picture-MoU-HNB-PSD.jpg

1min480
    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජා. නියෝජිතායතනයේ (USAID) පෞද්ගලික අංශ සංවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර (MSME) මුල්‍යකරණය ව්‍යාප්ත කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව (HNB) සමගින් අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන ලදී. “අප කිසිවකු තනිව ඇතිකරන බලපෑමට වඩා සෑහෙන පමණකින් වැඩි ආර්ථික සහ සමාජ බලපෑමක් ඇතිකරන්නට මෙවැනි හවුල්කාරීත්ව හරහා හැකිවෙනවා” යනුවෙන් […]

Amana-Bank-CEO-Mohamed-Azmeer-and-Commissioner-General-of-DRP-P.-Viyani-Gunathilake-signing-the-Memorandum.jpg

1min480
      අමානා බැංකුව පසුගියදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. eKYC (Know Your Customer) පහසුකම වෙනුවෙන් මෙම ගිවිසුම අත්සන් කරන ලද අතර, එමගින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතු දත්ත පරීක්ෂා කර, තම ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට අමානා බැංකුවට අවස්ථාව හිමිවේ. ඒ අනුව මෙම ගිවිසුමත් සමග, නව ගිණුමක් විවෘත […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව