ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් Uber සමාගම, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා අත්සන් තබන ලදී. මේ අනුව ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ඉන්දියානු සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමට Uber සමාගම කටයුතු කිරීමට නියමිතව තිබේ. Covid-19 වසංගතය සහ මෑතකාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ […]