ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 29, 2026
ශ්‍රී ලංකා නැගෙනහිර වෙරළ හෝටල් සංගමයේ සභාපති ධූරයට Sun Siyam Pasikudah හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා පසුගියදා පත්විය. ඒ ඉකුත් අප්‍රේල් 10 වැනිදා Sun Siyam Pasikudah හෝටල් පරිශ්‍රයේ පැවැති විශේෂ හමුවකදී ය. පාසිකුඩා වෙරළතීරය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම, සාමාජික හෝටල් අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, නැගෙනහිර කලාපයේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් වූ […]



