DFCC බැංකුව 2024 වසරේදී අර්ථික අභියෝග ජයගනිමින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කළ අතර බැංකුවේ සමස්ත ශුද්ධ මෙහෙයුම් ආදායම 30% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 35 ක් වූ අතර, බදු ගෙවීමෙන් පසු ලාභය (PAT) රුපියල් බිලියන 9.9ක් විය. එය වසරින් වසර සමස්ත වර්ධනයේ (year-on-year (YoY)) 16%ක ඉහළ යෑමක් පිළිබිඹු කරයි.එසේම බැංකුවේ මුළු වත්කම් රුපියල් බිලියන 709ක් […]